Lost in Space 2018 S01E05 Transmission with Sinhala Subtitles

Episode 05: Transmission

As the team builds a tower to signal the Resolute, Maureen investigates a planetary anomaly, and Will braces for a tough conversation with his dad.

රිසලුට් මව් යානය විනාශ වී නොමැති බව දැන් කට්ටිය දන්නවනේ. එත් යානයත් එක්ක සම්බන්දතා පවත්වා ගැනීමට නොහැකි වීම නිසා මෙයාලා ලොකු කුළුණක් හදනවා හිරු කිරණ අභ්‍යවකාශයට පෙනෙන විදියට. මේ අතර මොරීන් තවත් භයානක සොයා ගැනීමක් සිදු කරනවා.

Click on the link below to download Sinhala subtitle for Lost in Space 2018 Season 01 Episode 05 (S01-E05)

Lost.in.Space.2018.s01e05.Sinhala.Subtitles

This is an auto conversion of english subtitle. It may not grammatically correct. (මෙය ඉංග්‍රීසි උපසිරසෙහි ස්වයංක්‍රිය පරිවර්ථනයකි. මෙය ව්‍යකරනකුලව වැරදි විය හැක).

Sharing is caring!

2 comments

    1. අනිවා. සයිට් එක තාම පටන් ගත්ත විතරයිනේ, ඉක්මනටම හොද සබ් දෙනවා. ඔටෝ කන්වර්ට් ඒවා නෙමේ, හොදට එඩිට් කරපුවා දෙන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *